රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නුදුරේදීම උතුරු කොරියාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පුටින්ගේ එම සංචාරය මගින් උතුරු කොරියාව සහ රුසියාව අතර යුද යුද සබඳතා තවත් වර්ධනය විය ​හැකි බව​ට ඇමරිකාව සහ දකුණු ​කොරියාව ​අනතුරු අගවයි

එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා වලට එරෙහි ක්‍රියාවක් බවත් ඔවුන් වැඩි​‍දුරටත් පවසා සිටියා