භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා ආනයන තහනමක් පනවා ඇත.

අදාල ආනයන තහනම එළඹෙන ජුනි 01 දා සිට බලපැවැත්වෙන බව ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කර තිබේ.

මෙලෙස තහනම් කරන භාණ්ඩ වර්ග අතරට එක් වරක් පමණක් භාවිත කල හැකි භාණ්ඩ වර්ග වේ.

ඒ අනුව බිම බට, පිහන්, කෝප්ප, හැඳි ගෑරුප්පු, පිහි ආදිය සහ ප්ලාස්ටික් ඉඳිප්පු තට්ටු මෙන්ම ප්ලාස්ටික් මල්මාල ආනයනය ද තහනම් බව සදහන් වේ.

නිර්මාණි ගුණරත්න