කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාව ඇප මත නිදහස් කරනු ලැබ තිබෙනවා.
ඒ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
ඔහුව රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 03ක් මතයි නිදහස් කර තිබෙන්නේ.
Yumal Kasun December 30, 2024