මෙරට රත්‍රං මිල ගණන් පසුගිය දින කිහිපයේදී ඉහළ ගොස් තිබුණ ද අද දවසේ එය පහළ වැටී තිබෙනවා.

කෙසේ වෙතත් කොළඹ හෙට්ටිවීදියේ පසුගිය සිකුරාදා රුපියල් 195,000ක් ලෙස පැවැති කැරට් 24 රන් පවුමක මිල අද දිනයේදී රුපියල් 192,500ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා ​වේ.

කැරට් 22 රන් පවුමක මිල අද රුපියල් 178,000ක් ලෙස සටහන් වුණී.