නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කර චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ජූනි 5 වැනිදා සිට මෙය ක්‍රියාත්මක බව  ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියා