ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා

එය ​ඇමරිකානු ඩොලර් 80 ඉක්මවා තිබෙන බවයි වාර්තා වන්නෙ

ඊයේ (13) දිනයේදි  බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82 සීමාව ඉක්මවා තිබූ බව සදහන්

ඒ අනුව එය  මැයි මස අවසන් සතියෙන් පසු වාර්තා වූ ඉහළම අගය ලෙස දැක්වෙනවා