වැලිගම ප්‍රදේශයේ පෞද්ගලික කාන්තා විද්‍යාලයක නේවාසිකාගාරය පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලේ ගින්නක් හටගෙන තිබේ.

පසුගිය මාර්තු මස 03 වනදා ද මෙම පෞද්ගලික කාන්තා විද්‍යාලයේ ගින්නක් හටගෙන තිබීම විශේෂත්යකි.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ මාතර ගිනි නිවීමේ ඒකකය, වැලිගම පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති බවය.