හෙට (23) දිනයේ සහ අනිද්දා (24) දෙදින් වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් විශේෂ දන්සැලක් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ සංවිධාන කර තිබෙනවා.

මෙම විශේෂ දන්සැල දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ උපදෙස් පවත්වනු ලබයි.

දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් ලක්ෂ 3ක් පමණ දෙනාට සෞඛ්‍ය ආරක්ෂිතව පිළියෙල කළ ආහාර ලබාගත හැකිවනු ඇති බව සදහන්