ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ද්‍රව්‍ය 3 ක මිල අඩු කර ඇත.

මෙම මිල අඩු වීම අද (7) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව ටින් මාළු 425 g ක මිල රුපියල් 490 ක් ලෙසත්, ලොකු ළූණු 1kg මිල් රුපියල්  97 ක් ලෙසත්,

පාන් පිටි 1kg ක මිල රුපියල්  225 ක් ලෙසත් සදහන් කර ඇත.

එමෙන්ම  මෙම භාණ්ඩවල මිල පහත දැමීමට අමතරව ග්‍රොසරි භාණ්ඩ පන්සියයකට  අධික ප්‍රමානයක් සඳහා විශේෂ මිල අඩු කිරීම හා වට්ටම් ලබාදීමටද සතොස ආයතනය කටයුතු කර ඇත.