2024 යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ ස්කොට්ලන්තය සහ හංගේරියාව අතර පැවති පාපන්​දු තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට හංගේරියාව සමත්වුණා

ස්කොට්ලන්තය සහ හංගේරියාව අතර පැවති තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර හංගේරියාව වෙනුවෙන් තරගයේ 100වැනි මිනිත්තුවේදී කෙවින් සොබෝත් ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමත් සමග 1ට බිංදුවක් ලෙස ස්කොට්ලන්තය පරජයට පත්වුණා

ඒ අනුව 2024 යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසීමට ස්කොට්ලන්තය අසමත් වුණා