පලස්තීන හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරය වෙත රොකට් ප්‍රහාර එල්ලකළ බව වාර්තා වෙයි.

මාස හතරකට පමණ කාලයක් තුළ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ලකර ඇත්තේ පළමු වරට වන අතර ඔවුන් පවසන්නේ රෆා ප්‍රදේශයේ සිට එම ප්‍රහාර එල්ලකළ බවයි.