හෙට (03) දිනයේදී පළාත් කිහිපයක සහ දිස්ත්‍රික්ක කිහිපයක  මිනිස් සිරුරට දැනෙන උණුසුම “වැඩි අවධානයක් යොමු කළ යුතු” මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි .

එම  අධික උණුසුම් තත්වයට ක්‍රියාකළ යුතු ආකාරය කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් මගින් දක්වයි.

අදාළ නිවේදනය පහතින්,