බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩ් ඩෝ සුල්ප්‍රාන්ත‍යේ ගංවතුර බලපෑම හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

අතුරුදන්වූ පුද්ගලයින් සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක අතර හමුදා හෙලිකොප්ටරද ඒ සාදහා යොදාගෙන තිබෙනවා.

ජල ගැලීම් ඇතිවූ ප්‍රදේශවල පීඩාවට පත්වූ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමේ කටයුතු ද සිදු කෙරෙමින් පවතිනවා.