දකුණු කොරියාවේ පැවති වයස අවුරුදු 20න් පහළ ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ තරුෂි දිල්සාරා මීට සුළු මොහොතකට පෙර සමත් වූවාය.
ඇය මෙම ශූරතාවලියේ මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඊයේ (04) සමත් විය.

admin June 5, 2023
තරුෂි දිල්සාරාට රන් පදක්කමක්
ස්වීඩන් පාපන්දු පුරාවෘත්තය ඉබ්රහිමෝවිච් පාපන්දුවට සමුදෙයි
Jun 05, 2023
ශ්රී ලංකාවට තවත් රන් පදක්කමක්
Jun 05, 2023
Recent Posts
-
April 25, 2025දේශබන්දු තෙන්නකෝන්ට තවත් නඩුවක්!
-
April 25, 2025ජනපතිගෙන් ඉන්දීය අගමැතිට දුරකථන ඇමතුමක්!
-
April 21, 2025අති උතුම් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි!
-
April 21, 2025හොර පාරෙන් දළඳා වඳින විශේෂ පෝලිමක් ගැන අනාවරණයක්!