ඊයේ (15) දින සවස් කාලයේ පරයනාලකුලම් පෙරියකට්ටු ප්රදේශයේ මල්වතු ඔයේ දිය නාමින් සිටි උඩමයිලපිටිය තලාතුඔය පදිංචි 26 හැවිරිදි යුද හමුදා සෙබළෙකු දියේ ගිලී සෙට්ටිකුලම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත .
බම්බලපිටිය දුම්රිය ස්ථානය අසලදී බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් ඉහළ ලුණුගම මණ්ඩාවල ලිපිනයේ පදිංචි 35 හැවිරිදි නාවික හමුදා සෙබලෙකු මියගොස් ඇත