ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානයකවරයාට භාරදී තිබේ.

මේ සම්බන්ධයෙන් අප  කළ විමසීමකදී කථානායක මහින්ද යාපා අබේවර්ධන ඒ බව තහවුරු කළේය.

එම ලිපිය පහතින්