Nisali Sadeepa April 1, 2024
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කිරීම සම්බන්ධ නඩුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කොට තිබේ.
ඒ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් මතය.