රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නුදුරේදීම උතුරු කොරියාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
පුටින්ගේ එම සංචාරය මගින් උතුරු කොරියාව සහ රුසියාව අතර යුද යුද සබඳතා තවත් වර්ධනය විය හැකි බවට ඇමරිකාව සහ දකුණු කොරියාව අනතුරු අගවයි
එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා වලට එරෙහි ක්‍රියාවක් බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටියා