අද (19) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී නව සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා තේරී පත්වී තිබේ.

මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කළේය.

දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තේරී පත්වී ඇත.