ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පගේ නම නොමැතිව සමගි ජනබලවේග ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසමට යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා දී ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් මේ වන විටත් සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර හතර නම් කොට නැති බවයි වාර්තා වන්නේ.