ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර ඇත.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 3 කින් – නව මිල රු.368

* පෙට්‍රල් 95 – රු. 20 කින් – නව මිල රු.420

* ඔටෝ ඩීසල් – රු. 30 කින් – නව මිල රු.333

* සුපර් ඩීසල් – රු. 9 කින් – නව මිල රු.377

* භූමිතෙල් – රු. 30 කින් – නව මිල රු.215