අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන ගාස්තු සංශෝධනය කර ඇත.

නමුත් ඒ අනුව 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල සංශෝධනය නොවන බව සඳහන් වේ.

ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව 95 පෙට්‍රල් ලීටරයක් රු.7කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රු.72 කින් පහළ දමා ඇත.

එසේ ම භූමිතෙල් මිල රුපියල් 12කින් අඩු කර ඇති බව දැක් වේ.