අද (21) කොළඹදී පැවැත්වෙන LPL ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ LPL ක්‍රීඩක වෙන්දේසියේ​දී දැවැන්ත මුදලකට මිලදීගනු ලැබීය.

එහිදී ඔහුට හිමිවූ මුදල ඩොලර් 120,000 කි.

කොළඹ කණ්ඩායම ඔහුව එම මුදලට මිලදීගත් අතර LPL වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල වන්නේද එයයි.