නව කෝප් කමිටු සභාපති පත්වෙයි! පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර වසර 19ක් පැරණි ඝාතනයක සුළමුළ AI තාක්ෂණයේ උදවුවෙන් හෙළිවෙයි! වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක්! එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද 2026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා - අගමැති හරිනි කියයි 2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට 2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම
එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් ඉන්දියාවට! නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවී තිබෙනවා.

දෙවන
අනාගත රැකියා පිළිබඳ ලෝක ආර්ථික සංගමය සිය වාර්තාව එළිදක්වයි! ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

එම වාර්තාවේ සඳහන් වෙන්නේ
Latest News
What is trending
ඉරාන ජනපතිගේ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ පළමු වාර්තාව මාධ්‍යයට

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඇතුළු පිරිසගේ මරණයට හේතු වූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ...

Read more
සජිත් වෙනුවට මම එන්නම්! – පැණිය ගැ​න නයා ගැන මගෙන් අහන්න – දිලිත් කියයි

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර...

Read more
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ....

Read more
මාරක ළිද කඩාවැටී පස්දෙනෙක් රෝහලේ

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවුලපැලැස්ස, රොටලවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක් මගින් සංවිධානය කර තිබූ සැණකෙලියක...

Read more
රජයෙන් සහන පොලී යටතේ ණය යෝජනා ක්‍රමයක්

කර්මාන්තකරුවන් නගා සිටුවීමේ පරමාර්ථයෙන් කර්මාන්තකරුවන් වෙනුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන...

Read more
ඉන්දීය බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රෝහල්ගත කරයි

ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ හදිසි රෝගී තත්වයක් මත ඉන්දීය...

Read more
කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් කර​යි

කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව...

Read more
පලස්තීන රාජ්‍යයක් ලෙස පිළිගත් අයර්ලන්තයේ සහ නෝර්වේහි සිටි ඊශ්‍රායල තානාපතිවරුන් ආපසු කැඳවයි

අයර්ලන්තයේ සහ නෝර්වේහි සිටින ඊශ්‍රායල තානාපතිවරුන් වහාම ආපසු කැඳවීමට ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය...

Read more
කළුතර පාලම අසල දැඩි රථ වාහන තදබදයක්

තද සුළං තත්ත්වයක් හේතුවෙන් කළුතර පාලම ආසන්නයේ තිබූ ගසක් කඩා වැටී තිබේ....

Read more
රට පුරා විදුලි බිදවැටීම් 36,900ක්

රට තුළ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පසුගිය දින 3 තුළ විදුලි...

Read more
මහ මැතිවරණයට දින දෙයි – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරෙයි

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ජූලි 4 වැනිදා පැවැත්වෙන බව අගමැති රිෂි සුනක් පවසයි....

Read more
නුවරඑළියේ එළදෙනුන් අතර ශීඝ්‍රයෙන් සරම්ප රෝගයක් පැතිරයයි – සතුන් කිහිපදෙනෙක් මියගොස්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවියන් විසින් ඇතිකරනු ලබන එළදෙනුන් අතර ශීඝ්‍රයෙන් සරම්ප රෝගය...

Read more
කොල්කටා කණ්ඩායම IPL අවසන් තරගයට

IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයෙන් ජය හිමිකරගනිමි​න් අවසන් මහා තරගයේ...

Read more
වෙසක් උත්සවයට දළදා මාළිගාවේ විශේෂ දන්සැලක්

හෙට (23) දිනයේ සහ අනිද්දා (24) දෙදින් වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන්...

Read more
ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

මෙම වසරේ අදාළ කාලසීමාව තුළ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

Read more
Back to top of page