කෙහෙළියගේ දේපළ අත්හිටුවයි. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ අත්හිටුවන බව බව බස්නාහිර පළාත් මහාධිකරණය ප්‍රවීන කලාකරුවන්ට නිවාස 108ක්! අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්වය නගා සිටුවීමේ අරමුණින් චීන රජයේ චීන යුවාන් මිලියන 552ක (රුපියල් ත්‍රීකුණාමලයෙන් හමුවූ අත්භූත ගුවන් යානය! ත්‍රීකුණාමල මුහුදු තීරයේ පාවෙමින් තිබූ නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ධීවර කාර්මික පිරිසක් ඊයේ (26) හිටපු ජනාධිපති මහින්දට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරන බවට ඉදිරිපත් කළ අදහස් පිළිබඳ විමසීමට නීතිඥ මනෝජ් ගමගේ පොලිසියට කැඳවීමට යයි! හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ISIS ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ බුද්ධි තොරතුරක් ඇතැයි පවසන හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මන්මෝහන් සිං මිය යන විට 92 වැනි
ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන විශේෂ දැනුම්දීමක්! ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති ''ආයුධ හඬ නිහඬ වේවා!” පාප් වහන්සේගේ නත්තල් දින ප්‍රකාශය.. වසර දෙකකට පෙර මොස්කව්හි මහා පරිමාණ ආක්‍රමණයෙන් පසුව දස දහස් ගනණක් ජීවිත අහිමි කළ, යුද්ධය මෙම වසරේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීම මිලියන 2 ක ඉක්මවා යයි! මෙම වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් ගණන අද (26) දින මිලියන 2 ක ඉක්මවා
Latest News
What is trending
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තීරණාත්මක අවසන් විස්සයි-20 තරගය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් යුත්...

Read more
ඇෆ්ගන් පරදා ඉන්දියාවට තියුණු ජයක් සුපිරි පන්දුවාර 02ක් ක්‍රියාත්මක වෙයි

ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැති තුන්වෙනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් තියුණු ජයක්...

Read more
අලි මරණ වැටවල් ගැන දැනුම් දෙන්න දුරකථන අංකය​ක්

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. නීතිවිරෝධී...

Read more
සිනමා දැවැන්තයන් Pass කරගෙන ගිය 12th Fail

2023 වර්ෂය බොලිවුඩ් සිනමාවට සාර්ථක සිනමා නිර්මාණවලින් අඩුවක් නොතිබූ වසරක්. නමුත් ඉන්...

Read more
අන්තරේ පාගමනට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (17) සංවිධානය කර තිබූ විරෝධතා පාගමන...

Read more
විශ්වබුද්ධගෙන් ශාසනයට ලිංගික අපචාර චෝදනාවක්

බුදුදහමට අපහාස කරන ලද බවට චෝදනා ගොනුකරමින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන...

Read more
අ​පි ගණිකා වෘත්තිය නීතිගත කරනවා – ජාජ​බ සමන්මලී ගුණසිංහ කියයි

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව එම පක්ශයේ...

Read more
නව පාසල් වාරයේ ආරම්භය කල්යයි

පෙබරවාරි මස 01 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ රජයේ පාසල්වල හා රජයේ...

Read more
දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාව අහෝසියි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දුමින්ද සිල්වාට ලබාදී තිබූ සමාව බලරහිත කරමින්...

Read more
ශ්‍රී ලංකා කණ්ඩායමට අමිහිරි පරාජයක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන විස්සයි-20 තරගය...

Read more
පළමුපෙළ එක්දින ශූරතාව එස්.එස්.සී. කණ්ඩායමට

අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට එස්.එස්.සී. ක්‍රීඩා...

Read more
NSL තරග කාලසටහන සහ කණ්ඩායම් ප්‍රකාශ කරයි

නැෂනල් සුපර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන සහ එක් එක් කණ්ඩායම්හි...

Read more
‘අවලෝකිතේෂ්වර’ ලෙසින් පෙනී සිටි මහින්ද රක්ෂිත බන්ධනාගාරය​ට

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත්...

Read more
යුක්තියෙන් මානව හිමිකම් කඩ කරන්න එපා ‍- පොලිස් කොමිසම දේශබන්දුට දන්ව​යි

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජාතික පොලිස් කොමිසම...

Read more
ජනවාරි 24 පාර්ලිමේන්තු සභා වාර​ය වැසෙ​යි

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරය මෙම මස 24 වැනිදා වාර අවසාන...

Read more
Back to top of page