නැෂනල් සුපර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන සහ එක් එක් කණ්ඩායම්හි ක්‍රීඩක සංචිත අද ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව තරගාවලිය අනිද්දා (18දා) ආරම්භ වන අතර තරගාවලියට ගාල්ල, නුවර, දඹුල්ල, යාපනය සහ කොළඹ ලෙස කණ්ඩායම් 05ක් ක්‍රීඩා කිරීමට නියමිතය.