රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු ලැබෙන විදිහ ගැන දැනුම්දීමක්!
රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ පනතේ ප්‍රතිපාදන...
පුරප්පාඩු වූ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහව නම් කරයි!
අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබද මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපතිගේ සහය
2024 දී ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබද මැතිවරණ කොමිසම ගත් තීරණයට සහය ලබා දීමට...
මැතිවරණ කොමිසම ඡන්දයට සූදානම් වෙයි
ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා පත්‍ර කැදවීමේ බලය ජූලි මස 17වන දිනට පසු ව්‍යවස්ථානුකූලව...
මැතිවරණ කොමසාරිස්වරු කොළඹට
අද( 03) නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු කොළඹට කැඳවා ඇත. අද සිට...
උද්දිකගෙන් හිස්වූ අසුනට නව මන්ත්‍රීවරයෙක් ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා අද දින...



