ජාතික ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමට නලින් බණ්ඩාරගෙන් අභියෝගයක්
සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජාතික ජනබලවේගයේ...
කතානායක විශ්වාසභංගයට ඡන්ද විමසීම අද
සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙනඑනු...
‘‘අලුත්ම සමීක්ෂණ වාර්තාවක් එළියට – සමගි ජන බලවේගය ඉදිරියෙන් ඉන්නවා‘‘ – අශෝක් අබේසිංහ
උතුරු නැගෙනහිර හැර අනෙකුත් ප්‍රදේශවලින් 5000 ක නියැදියක් තෝරාගෙන සිදුකළ ස්වාධින සමීක්ෂණයකින්...
කෝප් කමිටුවේ විසිරෙන ලකුණු: තවත් පුටු තුනක් හිස්වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ද පොදු ව්‍යාපාර කාරක...
ආණ්ඩුව ඡන්දෙට මුදල් හොයන්න කෝටි 2 ගානේ බාර් ලයිසන් 200ක් බෙදනවා – සජිත් ප්‍රේමදාස කියයි
එෆ්. එල්. 4 බලපත්‍රය යටතේ සුරාසැල් බලපත්‍ර 200ක් දෙන්නට සැලසුම් කර ඇති...
මරික්කාර්ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් ද පොදු ව්‍යාපාර පිළිබඳ...
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි!
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා තමන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත්...
පක්ෂයෙන් නෙරපූ ඩයනාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20...
‘‘ශක්තිමත් කාන්තාව බලවත් කාන්තාවක් කළ යුතුයි‘‘ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
කාන්තාව ශක්තිමත් කාන්තාව කියන රාමුවෙන් එළියට පැමිණ බලවත් කාන්තාවක් විය යුතු බවත්...
පොලිස්පතිට එරෙහිව තවත් පෙත්සම්
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම නීති විරෝධී යැයි තීන්දු කරන...









