Twitter ප්‍රධාන විධායක නිලධාරී Elon Musk විසින් Twitter ලාංජනය වෙනස් කර තිබෙන බව විදෙස් මධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව Twitter කුරුල්ලා වෙනුවට ‘doge’ ලෙස සමාජ මාධ්‍ය වල ප්‍රසද්ධ සුනඛයාගේ රූපය එක්කර තිබේ.

Elon Musk විසින්   මේ පිළිබඳව Twitter ගිණුමේ සටහනක්ද තබා ඇත.

ට්විටර් සමාජ මාධ්‍ය ජාලය එලෝන් මස්ක් විසින් මිලදී ගත් අතර ඉන් අනතුරුව ඔහු එයට විවිධ වෙනස්කම් කරමින් පවතී.

නිර්මාණි ගුණරත්න