මේ දක්වා ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කර තිබෙන ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් 148ක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

A relative bids farewell during the funeral of Palestine TV journalist Mohamed Abu Hatab and 11 family members, the day after they were killed in an Israeli bombardment of Khan Yunis in November 2023.

සිදුකර ඇති ගණනය කිරීමකදී මේ තොරතුරු හෙළිදරව් වී ඇති අතර මරා දමා ඇති පිරිස අතර විදෙස් මාධ්‍යවේදීන්ද සිටින බවටයි තොරතු​රු වාර්තා වන්නේ.

ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වී ඇති යෝජනාද නොසලකා මේ වන වි​ට ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා වෙත ප්‍රහාර එල්ල කරමින් සිටියි.