සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද සබරගමුව පළාතේ වැඩවර්ජනයක නිරත වේ.
අද පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04ක කාලයක් සේවාවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවා.
Admin User May 13, 2024