අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව තිබෙනවා

ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති  බව වාර්තා වේ.

මෙම අනතුරෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන් බව විදෙස් වාර්තා සදහන් කරයි

පිපිරීමෙන් පසුව ඒ වෙත පැමිණි හදිසි සේවා අංශ ගොඩනැගිල්ල තුළ සිටි පිරිස සහ ගොඩනැගිල්ල ආසන්නයේ සිටින ජනතාව වහාම ඉන් ඉවත් කිරීමට කටයුතු කර ඇත

පිපිරීමෙන් ගොඩනැගිල්ලේ පළමු මහල සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව සඳහන්.