අහුංගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

තුවාලකරුගේ නිවස ආසන්නයේ වූ මිදුලේ දී මෙම වැඩි තැබීම සිදුව ඇත.

තුවාලකරු වෘත්තියෙන් පෙදරේරුවෙක් වන අතර වෙඩි ප්‍රහාරයේ උණ්ඩ කිහිපයක් ඔහුගේ උදරයට එල්ල වී ඇතැයි පොලීසිය පැවසීය.