ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද පැවැත්වේ.

මෙම තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් නායකත්වය ලබාදෙන අතර, ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හස්මතුල්ලා ශහීඩි නායකත්වය ලබාදෙයි.