හෙට (20)  නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් දිවයිනට පැමිණීමට නියමිතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තහවුරු කර තිබෙනවා.

ඉන්දියාව සහ මෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම,  ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී ඇති බව සදහන්

මේ අතර එළැඹෙන අගෝස්තු මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ද මෙරට සංචාරයකට එක්වනු ඇති බව වාර්තා ​වේ.