චීන කොමියුනිස්ට් පක්ෂයේ උප අමාත්‍යවරියකවන සන් හයන් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (23) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

එලෙස පැමිණෙන සන් හයන් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු රජයේ ඉහළ පෙළේ පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.