ගාසා නගරයේ පිහිටි පාසලකට ඊශ්‍රායලය එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ  ඡ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙක් ව​න Ehab Al-Ghussein   ජීවිතක්ෂයට පත්ව ඇති බව වර්තා වේ

එම  ගුවන් ප්‍රහාරයෙන් ඔහු ඇතු​ළු සිව්දෙනෙ​ක් මියගිය ගොස් ඇති බව සඳහන් ය.

ගාසා නගරයේ සහ උතුරු ගාසා ප්‍රදේශයේ හමාස් කටයුතු පාලනය සඳහා Ehab මීට මාස තුනකට පමණ පත්කර තිබුණි.

මෙම ඝාතනය හමාස් කටයුතු අඩපණ කිරීමට හේතුවක් නොවන බව හමාස් සටන්කාමින් පවසයි

කෙ​සේ නමුත් මිය ගිය Ehab Al-Ghussein  හමාස් පරිපාලනයේ වැදගත් පුද්ගලයෙක් ලෙස  සැලකුණි.