පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය 2023 (2024) උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට කැඳවීම සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ඒ අනුව 2024.05.03 දින පස්වරු 4 සිට 2024.05.17 වනදා මධ්‍යම රාත්‍රී 12 තෙක් www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස එම අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව පවතී.

වැඩි විස්තර පහතින්,