Admin User February 27, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානයකවරයාට භාරදී තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කථානායක මහින්ද යාපා අබේවර්ධන ඒ බව තහවුරු කළේය.
එම ලිපිය පහතින්