දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිව්රුම් දී ඇති බව වාර්තා වේ.

තවද වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් දිව්රුම් දුන්නේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ නසීර් මොහොමඩ් එම පක්ෂයේ තීරණ උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් එම මන්ත්‍රී ධුරය අහිමි වු අයෙකි.