වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද යළි මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබූ දේශබන්දු තෙන්නකෝන් මාර්තු මස 19 වැනිදා පෙරවරුවේ අධිකරණයට භාර වූ අතර අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කලේය.
කෙසේ නමුත් විවෘත වරෙන්තු නිකුත් කර දින 20ක කාලයක් සැඟව සිටීමෙන් පසුවයි ඔහු අධිකරණට භාර වූයේ.



