තහනම් උත්තේජක චෝදනාවක් මත දුර දිවීමේ ශ්‍රී ලංකා ශූරී නිලානී රත්නායකට තරග තහනමක් පනවා ඇත.

යුධ හමුදා මළල ක්‍රීඩා උළලේ දී තහනම් උත්තේජක භාවිත කළ බවට එල්ලවන චෝදනාව මත මෙම තහනම පනවා තිබේ.

ඒ අනුව අසියානු ක්‍රීඩා උළෙල ඇතුලු තවත් තරගාවලි කිහිපයක් ඇයට අහිමිවනු ඇති බව සඳහන් වේ.