වෙළඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ධූරයේ කටයුතු ක​ළ  පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ඔහු එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.