ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරගේ හදිසි අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2025 අප්‍රේල් මස 06 වැනි දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම්දී ඇත.
කෝසල නුවන් ඊයේ ඇති වූ හදිසි හෘදයාබාදයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ අතර මිය යන විට 38 වැනි වියේ පසුවිය.

Sasindu Sahan Tharaka April 7, 2025
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන්ගේ අභාවය හේතුවෙන් හිස් වූ මන්ත්‍රී ධුරය පිලිබඳ මැතිවරණ කොමිසමට දැනුම්දෙයි!
පළාත්පාලන ඡන්දය සම්බන්ධයෙන් පැමිණිලි ඉහළට
Apr 07, 2025
කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවීමට නියෝගයක්!
Apr 07, 2025
Recent Posts
-
April 9, 2025හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යළි රිමාන්ඩ්!