පිටකොටුව ප්‍රදේශයේ දී සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් අතරතුර පුද්ගලයින් 29ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එ අතර භික්ශූන් වහන්සේල දෙනමක්ද ඇති බවයි වාර්තා වන්නේ.
ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබු මෙම විරෝධතාවයට පැමිණි පිරිස සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබු අතර එම පිරිස විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.