පිටකොටුව ප්‍රදේශයේ දී සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් අතරතුර පුද්ගලයින් 29ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එ අතර භික්ශූන් වහන්සේල දෙනමක්ද ඇති බවයි වාර්තා වන්නේ.

ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබු මෙම විරෝධතාවයට පැමි​ණි පිරිස සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබු අතර එම පිරිස විසුරු​වා හැරීමට පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.