රුසියානු හමුදා ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම සඳහා යුක්‍රේනයට රුසියානු වත්කම්වලින් ඩොලර් බිලියන 50 ක ණයක් ලබා දීමට G7 රටවල නායකයින් එකඟ වී තිබෙනවා.

එමෙන්ම  රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම නිසා එරට ඩොලර් බිලියන 325 ක් වටිනා වත්කම් අත්හිටුවීමට යුරෝපා රටවල් එකඟතාවකට පැමිණ තිබෙනවා

මෙම පියවර බටහිර රටවල් පසුබසින්නේ නැති බවට සාක්ෂි දරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බ්‍රයිඩන් පවසා තිබෙනවා

මෙම ණය මුදල යුක්‍රේනයේ යුද ප්‍රයත්නයට සහ ආර්ථිකයට සහාය වීම සඳහා දිගුකාලීන විසඳුමක් ලෙස G7 නායකයින් සලකයි

ඉතාලියේ පැවැත්වෙන G7 සමුළුවේදී යුක්‍රේනය සහ එක්සත් ජනපදය අතර වසර 10 ක ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky සහ ​ඇමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් අත්සන් තබා තිබෙන අතර යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky සහ ​ඇමෙරිකානු ජනපති ජෝ බයිඩ්න්

 

​ක්