අද (06) රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර විරෝධතාවක නිරත විය.

එහිදී ඇතිවූ නොසන්සුන්තාව අතරතුර පාලනයට පැමිණි පොලිසිය විසින් විරෝධතාකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.