රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ලද බැලැස්ටික් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 9 දනෙක් ජීවතක්ෂයට පත්ව තිබෙනවා

මෙම ප්‍රහාරයින්  පුද්ගලයන්  29 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඊ​ට ළමුන් 5 දෙනෙ​ක්ද ඇතුලත්

යුක්‍රේන  ජනාධිපති ව්ලොඩ්මියර් සෙලෙන්කිගේ උපන් නගරය වන ක්‍රිවිරිහ්හි මහල් ගොඩනැගිල්ලක් ඉලක්ක කොටගෙන මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බව සදහන්