නේටෝ සංවිධානය විසින් යුක්‍රේනයට ඩොලර් බිලියන 107ක යුධ ආධාර ලබාදීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

නේටෝ සංවිධානයට අයත් සියලු රටවල් අද (04) එක් රැස් වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතයි.

නේටෝ සංවිධානය අවස්ථා රැසකදීම යුක්‍රේනයට යුධ ආධාර ලබා දී තිබෙනවා.